Thursday, April 23, 2015

84p. House with Anex at Negombo



84p. House with Anex at Negombo

84 perch normal house with annex at Kimbulapitiya, Negambo, 100 meters to Dagonna road & 15mi. drive to Bandaranaike International Airport. Calm and quiet area with serene environment.
·         15mi. drive to Negambo & Bandaranaike International Airport.
·         Normal house with 3 bed rooms, 1 Common bathroom, servant toilet, dining room, large living room & kitchen.
·         Annex with 2 rooms & 1 bathroom.
·         Panoramic front view of paddy fields.
·         Around 30 lush coconut & fruit trees.
·         Well water with water tank, electricity available.
·         Boundary barbed wire fence with Gate,
·         Parking space available.
·         Clear deeds 
·         Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities in Negombo.
Suitable for residential & commercial purposes, for Rs. 1,00,000/- per perch only.
Call Mr. Fernando

0772048816

 






පර්චස් 84 ඇනෙක්සියක් සහිත නිවසක් මීගමුවෙන්


පර්චස් 84 සාමාන්‍ය නිවසක් හා  ඇනෙක්සියක් මීගමුව, කිම්බුලපිටියෙන්, දාගොන්න මාර්ගයට ඇවිදින දුරින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට වී. 15 ධාවන දුර. සියලු නාගරික පහසුකම්වලින් සපිරි වැදගත් සාමකාමී පරිසරය,

·         මීගමුවට හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට වී. 15 ධාවන දුර.
·         නිවස නිදනකාමර 3යි ,නානකාමරය ,කෑම කාමරය, විශාල විසිත්තකමරය, මුල්තන්ගෙය හා සේවක වැසිකිලිය.
·         ඉදිරියෙන් අලංකාර වෙල්යායකි
·         අනෙක්සිය කාමර 2යි, නානකාමර 1යි
·         සාරවත් පොල්ගස්  සහ පළතුරු ගස් සහිතයි
·         ගේට්ටු සහිත කම්බි වැට,
·         වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි
·         ළිං ජලයහා විදුලිය සහිතයි
·         පිරිසිදු ඔප්පු
·         බැංකු රාජ් හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු මිගමුව නගරයේ සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුයි
ඉතා සාධාරණ මිලට විකිණේ, පර්චසය රු. 1,00,000/- පමණි

Ref. No 00892

 






No comments:

Post a Comment