Tuesday, April 28, 2015

10p House with 2 Bedrooms at Ja-Ela


10p House with 2 Bedrooms at Ja-Ela

 


10 perch house for sale in Ja- Ela, Ekala  closer to John Keells Factory. Walking distance to Cargills food city and  Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Ekala & Ja-Ela town,

·         150m.to Minuwangoda main road, 1km. to Ja-Ela
·         20mi to Bandaranaike International Airport & 24mi. to Gampaha
·         1800sqft. tilled house with 2 Bedrooms, 1 Bathrooms, Kitchen and pantry, Dining room, Living room, servant toilet & sewerage, (approved plan for a two storied house)
·         6ft Boundary wall with gate, parking space for 2 vehicles
·         Electricity, pipe Borne Water Supply and Well water  (Telecom line at the boundary)
·         Wide excess road
·         Good neighborhood
·         Clear deed (can obtain bank loans)

Residence or Commercial purposes, with all facilities for Rs: 55 lks (5.5Million) negotiable

ජා ඇලින් පර්චස් 10 කාමර 2ක් සහිත නිවසක්


John Keells කර්මාන්ත ශාලාව අසල පර්චස් 10 නිවස. Cargills සුපිරි වෙලන්දසලට ඇවිදින දුරින්, ජා ඇළ හා ඒකල බැංකු, රාජ්‍ය හා පුද්ගලික පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
·         මිනුවන්ගොඩ මාර්ගයට 150යි මි., ජා ඇලට කිමි. 1යි
·         බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විනාඩි 20යි, ගම්පහට විනාඩි 24යි
·         වර්ග අඩි 1800 ටයිල් ඇතිරූ නිවස, නිදන කාමර 2යි, නාන කාමර  1යි, මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, සේවක වැසිකිලිය, කානු පද්දතිය. ( දෙමහල් නිවසට අනුමත ප්ලැන් )
·         පුළුල් පිවිසූම් මාර්ගය
·         නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි ( දුරකතන රැහැන් මායිමේ)
·         ගේට්ටුව සහිත අඩි 6  වට තාප්පය, වාහන 2ක් නතරකිරීමේ පහසුව  
·         වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
පදිංචියට හෝ  සුදුසුයි !වියාපාරයකට
ලකෂ 55 යි ! මිලගණන් සාකච්චා කළ හැක !
Ref 00893
Mr. Prasanna

0727109129
0777009129
0714803390




No comments:

Post a Comment