Thursday, December 4, 2014

Brand New House with 68p Land at Balangoda, Kalthota road


 Brand New House with 68p Land at Balangoda, Kalthota road


 








68p flat land with newly build house with business premises for sale at Depalamulla, Balangoda Suitable for Residential, Tourisms related businesses, Eco Hotels or any Business purposes. Calm & quite environment for those who like to stay freely . Panoramic view of a live stream at the back boundary.
·         15min. Drive to Balangoda, 50ft facing Kalthota road.
·         Monthly income from well maintained Coconut, areca nut, Mango, Jack and other fruit trees,
·         2500sqft. fully tiled House with 3 Bedrooms, 2 Bathrooms with Hot Water, 1 outside toilet, Kitchen & Pantry, Dining area, Veranda.
·         With furniture made out of teak.
·         Parking space for 5 vehicles and a small garden.
·         Water & Electricity With overhead water tank ( 3000L )
·          Boundry fence with gate.
·         Absolutely clear deeds can obtain bank loans 

All These Properties are going for 8 million only (Negotiable) Urgent Sale
Call Mr Clement

පර්චස් 68 අනර්ග නව නිවසක් බලන්ගොඩ කල්තොට මාර්ගයට මුහුණලා

අනාගත ආයෝජනයක් සොයන ඔබට අනගි අවස්ථාවක්, බලන්ගොඩ, දෙපලමුල්ලෙන් පර්චස් 68ක සාරවත් ඉඩම සමග පිහිටි නවීන නිවස ඉක්මන් විකිනිමකට,
·         බලන්ගොඩ නගරයට වීනාඩි . 15 යි
·         කල්තොට මාර්ගයට මුහුණලා ( මුහුණත අඩි 50යි)
·         ඉඩම පිටුපසින් මනරම් ඇලක් ද සහිතයි
·         වර්ගඅඩි 2500 සම්පූර්ණයෙන් ටයිල් කල නව නිවස, නිදන කාමර 3 යි, උණුවතුර සහිත නාන කාමර 2යි, පිටත වැසිකිලි 1යි, මුල්තැන්ගේ, කෑමකාමරය, ඉස්තෝප්පුව,
·         හොදින් නඩත්තු කල අදායම් සහිත පොල්, පුවක්, අඹ, කොස් සහ අනෙකුත් පළතුරු ගස් සහිතයි
·         ජලය, විදුලිය ( 3000L ජල සුරැකුම් ටැංකිය)
·         ඉඩම වටා වැට ,
·         පිරිසිදු ඔප්පු,
සියලු පහසුකම් සහිත පදිංචියට සංචාරක කර්මාන්තයට, ව්යාපාරයකට වඩාත් සුදුසුයි  !ඉතා සාදාරණ මිලට මිලියන 8 යි
මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
වැඩි විස්තර සදහා අමතන්න
Ref no: 00873


0774270128


No comments:

Post a Comment