5 Bedrooms House with 64p Land at Weligama Kokmaduwa
64p flat land with newly build house with 5 bedrooms at
Kokmaduwa, 15min. Drive to Weligama Town and Beach,
·
75m to Kokmaduwa Interexchange & Weligama Imaduwa
main road,
·
3000sqft. fully tiled House with 5 Bedrooms, 2
Bathrooms, Kitchen & Pantry, Dining area & Large Veranda, Finishing
roof (Storeroom available)
·
1.5 km. to Udukawa Garment Factory and 20mi. drive to
Koggala Free Trade Zone
·
Parking space – more than 20 vehicles & a large
garden (Australian Grass) with Red Farm and fruit trees,
·
Panoramic view
of paddy fields & the high way
·
20mi. drive to
Sumangala Balika, Siddhartha and Rahula Collages,
·
Closer to Bay Beach & Bay In 12mi drive to Matara Interexchange
·
Water & Electricity & Telephone line With
water tank (1000L)
·
Boundry Wall 4
to 7 ft.(open)
·
Absolutely clear deeds.
Suitable for Residential, Tourisms related businesses, Eco
Hotels or any Business purposes. Calm & quite
environment !
This property is for 78 lks only (Negotiable) Urgent
Sale
Call Mr. Kushn
පර්චස් 64 ක නව නිවසක් වැලිගම, කොක්මාදුවෙන්
අනාගත ආයෝජනයක් සොයන ඔබට අනගි අවස්ථාවක්, වැලිගම, කොක්මාදුව නිදනකාමර 5ක් සහිත පර්චස් 64ක ඉඩම සමග නවීන නිවස ඉක්මන් විකිනිමකට,
·
වැලිගම නගරයට හා මුහුදු
වෙරළට වීනාඩි . 15 යි
·
කොක්මඩුව අධිවේගී
පිවිසුමට හා වැලිගම ඉමදුව මාර්ගයට මීටර 75යි
·
වර්ගඅඩි 3000 ක සම්පූර්ණයෙන් ටයිල් කල නව නිවස, නිදන කාමර 5 යි, නාන කාමර 2යි, මුල්තැන්ගේ, කෑමකාමරය, විශාල ඉස්තෝප්පුව, ඉස්ටෝරු කාමරය,
ෆිනිෂින් වහලය.
·
උඩුකාව ඇගලුම්
කර්මාන්තශාලාවට කිමි.1.5යි,කොග්ගල නිදහස් වෙළඳ කලාපයට වී. 20යි
·
ජලය, විදුලිය, දුරකථන(1000L ජල සුරැකුම් ටැංකිය)
·
වට තාප්පය අඩි 4 – 7(open)
·
වාහන 20 වඩා නතර කල හැක, විහාල උද්‍යානය (ඕස්ට්‍රේලියන් තණකොළ) රෙඩ් ෆාම් හා
පළතුරු ගස් සහියි
·
සුමංගල බාලිකාව,
සිද්ධාර්ථ හා රාහුල විද්‍යාලයන්ට වී. 20 ධාවන දුර.
·
ඉඩම පිටුපසින් මනරම් වෙල්යයක්ද
අධිවේගී මාර්ගයද දර්ශනයවේ
·
පිරිසිදු ඔප්පු
සියලු පහසුකම් සහිත පදිංචියට, සංචාරක කර්මාන්තයට, ව්යාපාරයකට වඩාත් සුදුසුයි! ඉතා සාදාරණ මිලට ලක්ෂ 78යි මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
Mr. Kushan
0771970834
0765277100
Ref no: 00874
No comments:
Post a Comment