15p Land with House at Giriulla Town
15 p land with 800sqft.2 bed rooms house
near Giriulla town (none flooding area), doorstep Banking and proximity to
international & national schools, super markets hospitals & other
contemporary facilities.
·
700m
to Giriulla town and Kurunagala – Colombo main road,
·
Walking
distance to President Collage and other offices,
·
2
bed Rooms , 1 common bath room, 1 toilet outside, kitchen and pantry, living room,
·
Well
water and electricity (water pump available 500l stock tank)
·
Parking
for 4 vehicles, wide excess road in front of Commercial Bank,
·
Boundary
wall 6ft. in two sides gate with front fence,
·
Clear
Deeds, Suitable for commercial or residence
This
house with all the contemporary facilities going for reasonable price,
20
lks only negotiable, No brokers.
For
urgent sale!
ගිරිඋල්ල නගරයෙන් නිවස සමග පර් 15 ක්
පර්චස් 15ක ඉඩම සමග වර්හ අඩි 800ක නිවස( ගංවතුරින් යට නොවන), බැංකු රාජ්‍ය හා
අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව,
·
ගිරිඋල්ල නගරයට හා
කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයට මී700යි
·
ජනාධිපති විද්‍යාලයට හා
අන්කුත් ආයතන වලට ඇවිදින දුරින්
·
නිවස නිදන කාමර 2 යි, නානකාමරය, කෑමකාමරය, සාලය, පිටත වැසිකිළිය
·
පුළුල් පිවිසූම් මාර්ගය(
කොමර්ෂල් බංකුව ඉදිරිපිට)
·
ළිං ජලය , විදුළිය (ජල පොම්ප සහ ජල සුරැකුම් ටැංකිය)
·
වාහන 4 ක් නැවතීමේ පහසුකම්
·
පිරිසිදු ඔප්පු, පදිංචියට හෝ ව්යාපාරයකට ඉතා සුදුසුයි
සියලු නාගරික පහසුකම් සහිත අනර්ඝ නිවස සහිත ඉඩම ,
ඉක්මණින් විකිණේ !
ලක්ෂ 20යි , මිළ ගණන් සාකච්ඡා කල හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Ref 00879
Call Mr. Wanigasekara
0773234639
No comments:
Post a Comment