Thursday, October 2, 2014

Brand New House & Business Premises with Coconut Land form Chillaw



Brand New House & Business Premises with Coconut Land form Chillaw


½ an acre of lush coconut flat square land and newly build house with business premises for sale at Dematapitiya, Anamaduwa, Chilaw. Suitable for Residential, Tourisms related businesses, Eco Hotels or any Business purposes. Calm & quite environment for those who like to stay freely . Panoramic view of Digaan Lake and Chillaw Plantation.
·         15min. Drive to Chillaw.
·         Monthly income from well maintained Coconut trees.
·         70 ft. facing Chillaw – Anamaduwa Main Road.
·         1000sqft. fully tiled House with 2 Bedrooms, 1 Bathroom, 1 outside toilet, Kitchen & Pantry, Veranda with Ceiling fans. (approved planed for 3 storied house)
·         2200 sqft. Tilled business Premises with glass fittings and roller doors ( Ceiling fans and  modern lighting available )
·         Water ( tube bone ) & Electricity ( 3face line at the boundary)
·         1000 L Water Tank
·          Boundry fence with concrete Posts.
·         Absolutely clear deeds can obtain bank loans 

All These Properties are going for 25 million only (Negotiable) Urgent Sale
Call Mr . Suriyaarachchi
අති නවීනනිවසක් , වියාපාරික ස්ථානයක් සමග සාරවත් පොල් ඉඩමක්
අනාගත ආයෝජනයක් සොයන ඔබට අනගි අවස්ථාවක්, හලාවත, ආනමඩු පාරේ ,දෙමටපිටියෙන් අක්කර ½ ක සාරවත් පොල් ඉඩම සමග පිහිටි  නිවස හා ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉක්‌මන් විකිණීමක් සඳහා,
·         හලාවත නගරයට වීනාඩි . 15 යි
·         හලාවත - ආනමඩුව ප්‍රධාන මර්ගයර මුහුණලා ( මුහුණත අඩි70යි)
·         ඉදිරිපස දිගන් වැව හා Chillaw Plantation හි මනරම් දර්ශණය ,
·         වර්ගඅඩි 1000 ක සම්පූර්ණයෙන් ටයිල් කල නව නිවස, නිදන කාමර 2යි, නාන කාමර 1යි, පිටත වැසිකිලි 1යි, මුල්තැන්ගේ, ඉස්තෝප්පුව, සිවිලින් ෆෑන් සහිතයි ( මහල් 3කට අනුමත සැලසුම)
·         වර්ගඅඩි 2200 ක විදුරු මුහුණත සහ රෝල ගේට්ටු සවිකළ අලංකාර ව්‍යාපාරික ගොඩනැගිල්ල (සිවිලින් ෆෑන් සහිතයි)
·         හොදින් නඩත්තු කල අදායම් සහිත පොල් ඉඩම,
·         ජලය , විදුලිය
·         කොන්ක්‍රීට් කණු ගැසූ වැට ,
·         පිරිසිදු ඔප්පු,
සියලු පහසුකම් සහිත පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි  !ඉතා සාදාරණ මිලට මිලියන 25 යි
මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
වැඩි විස්තර සදහා අමතන්න
Ref no: 841


0770306080

No comments:

Post a Comment