2 Storied and single storied houses with Land from Galle ,Karapitiya
A valuable 55 perch
land with two beautiful houses at Ganegoda ,Akmeemana, Karapitiya ,facing Galle
– Mapalagama main road (75 ft facing to
road) . Suitable for Residential, or Business purposes. Calm
& quite environment with serene neighbourhood
·
3 km to
Karapitiya town and to the Hospital. 2 km to Dakshina Paya, 2.5 km to Pinnaduwa
High way Entrance.
·
Monthly
income from well maintained tea Estate.(35 perch)
Beautifully
designed 2 Storied House
·
Telephone ,satellite TV, internet
Single storied
house
·
1000 sqft.
House with 2 Bedrooms, 1 Bathroom, Kitchen & Pantry,
·
dining
room ,with Ceiling
·
*separate Electricity
and Pipe Borne Water Supply with over Head Water Tank (well water available ) *
·
Parking
space ,Boundary wall (5tf) with gate.
·
Absolutely
clear deeds can obtain bank loans
Proximity to Banking, international & national schools,
super markets hospitals & other contemporary facilities.
Going for reasonable price Rs:
110 lks (11Million) negotiable
නව දෙමහල් නිවසක් , සාමන්‍ය
නිවසක් සමග
පර්චස් 55 ක තේ ඉඩම
ගනේගොඩ
,අක්මීමණ,කරාපිටියෙන් පර්චස් 55 ක තේ වගාව සමග නිවාස දෙකක් සහිත ඉඩම, ගාල්ල -මාපලගම මාර්ගයට මුහුණලා (මුහුණත
අඩි 75 )
·
කරාපිටිය නගරයට හා රෝහලට 3 km යි
,දක්ෂිණපායට 2 km යි ,පින්නදුව අධිවේගී පිවිසුමට 2.5 km යි
·
මාසික අදායමක් සහිත
සාරවත් තේ වගාව
*නව දෙමහල් නිවස*
·
වර්ගඅඩි 1750 ක
සම්පූර්ණයෙන් ටයිල් කල නව දෙමහල් නිවස, නිදන කාමර 4 යි, යාබද නාන කාමර 1යි, පොදු නානකාමර 1යි , මුල්තැන්ගේ හා පැන්ට්‍රිය, TV ලොබි , දුරකථන පහසුකම් .
·
විසිත්ත කාමරය , පොර්ටිකෝව,බැල්කනිය
සියලු කාමර සිවිලින් ෆෑන් සහිතයි .
*සාමාන්‍ය නිවස * වර්ගඅඩි 1000
යි , නිදන කාමර 2 යි, නාන කාමර
1යි, මුල්තැන්ගේ හා පැන්ට්‍රිය, විසිත්ත කාමරය , නිවස සිවිලිම් ගසා ඇත
·
වෙන වෙනම ජලය , විදුලිය හා ජල සුරැකුම් ටැංකිය (ළිං ජලය ඇත )
·
වාහන නැවතීමේ පහසුකම් ,ගේට්ටු
සහිත අඩි 5 වට තාප්පය
·
පිරිසිදු ඔප්පු,
සියලු පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි !ඉතා සාදාරණ මිලට මිලියන 11 යි
මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
Mr.k.s.r Kariyawasam 0770086446
Ref 844
No comments:
Post a Comment