Thursday, September 4, 2014

Two Storied House with land at Panadura



Two Storied House with land at Panadura
Two Storied Luxury House for Sale with 24.5 perch land near Panadura. 1.5 km to town calm and quiet area to stay peacefully. Walking distance to St johns and Mahanama national collages
·         5 Bedrooms, 2 attached bathrooms, 1 common bathroom.
·         Two living areas , two kitchens, dining room                
·          Fully Tiled
·          hot water system 
·         Pipe Borne Water Supply With over Head Water Tank  (well water availabal )
·         Garage space for tow vehicles,
·          Rolla Gate with boundary wall 6ft.
·         Electricity, Telephones Available.
·         Clear deed , Good neighborhood
Door step banking and proximity to international & national schools, super markets &other contemporary facilities, suitable for residence or rest house.
  Urgent sale for reasonable price!
 Rs: 150 lks (15Million)
Negotiable
පානදුරින් සුඛෝපභෝගී දෙමහල් නිවස සමග ඉඩම

පානදුරට 1.5 km දුරින් පිහිටි සියලු පහසුකම් සහිත නිවස සහ පර්චස් 24.5 ක ඉඩම වහාම විකිණීමට!
ශාන්ත ජෝන් හා මහානාම විද්‍යාල වලට ඇවිදින දුර
·         නිදන කාමර 5යි, යාබද නාන කාමර 2යි, සාමාන්‍ය නාන කාමර 1යි
·         විසිත්ත කාමර 2යි , මුල්තැන්ගේය ( 2යි )සහ  කෑම කාමරය
·         සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
·         ඉඩම පර්චස් 24.5 යි ,
·         උණුවතුර
·         දුරකථන, නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (ලිදක්ද සහිතයි )
·         වාහන 2ක් නතර කල හැකි ගරාජය
·         රෝල ගේට්ටුව, අඩි 6 වට තාප්පය
·         පිරිසිදු ඔප්පු
රෝහල් ,පාසල් , බැංකු , සුපිරි වෙළදසැල් ඇතුළු සියලු  නාගරික පහසුකම් සහිත අනගි දෙමහල් නිවස රු.ලක්ෂ150යි, මිළ සාකච්චා කළ හැක.
ඉක්‌මණින් විකිණීමට සදහා අමතන්න
Ref: 811
0718787311
0777784428
0770871873
0720954133

No comments:

Post a Comment