Tuesday, July 7, 2015

9 Perch Land with House at Kelaniya




9 Perch Land with House at Kelaniya


9 perch normal house with 3 bedrooms at Kelaniya, Peliyagoda for sale, walking distance to Peliyagoda & Colombo – Kandy main road. 

·         10 meters to Colombo – Kandy main road, 250m. to Peliyagoda town & 4km. to Colombo.
·         5mi. drive to Kelaniya Station, 10mi to Hemas pvt. Hosptle & 15mi. to OKI international school.  
·         1200sqft. partly tiled house with 3bed rooms, 1 bathroom, dining room, living room, kitchen & open veranda. (caviling fans available)
·         Pipe Borne Water Supply , Electricity & Telephones Available
·         5ft. boundary wall with Gate.
·         Parking space for 4 vehicles (1 in the garage & 3 outside)
·         Clear deeds  (can obtain bank loans)
Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Peliyagoda town, Ideal for residential or business purposes.
Rs. 155lks (15.5 million) only, negotiable, No Brokers
Call Mr. Athula

පර්චස් 9ක සාමාන්‍ය නිවසක් කැළණියෙන්

නිදන කාමර 3ක් සහිත සාමාන්‍ය නිවසක් කැලණිය, පෑලියගොඩින්, පෑලියගොඩ නගරයට හා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරින්,


·         කොළඹ - නුවර පාරට මීටර 10යි, පෑලියගොඩ නගරයට මි. 250යි, කොළඹට කිමි. 4යි.
·         කැලණිය දුම්රිය ස්ථානයට වී.5ක, හේමාස් පුද්ගලික රෝහලට වී. 10ක හා OKI ජාත්‍යන්තර පාසලට වී. 15 ක ධාවන දුර.
·         වර්ග අඩි 1200 ක කොටසක් ටයිල් ඇල්ලු නිවස, නිදනකාමර 3යි ,නානකාමරය ,කෑම කාමරය විසිත්තකමරය, මුල්තන්ගෙය, ඉස්තෝප්පුව (සිවිලින් ෆෑන් සහිතයි)
·         නල ජලය, විදුලිය, දුරකථන රැහැන් සහිතයි
·         ගේට්ටුව සහිත අඩි 5 තාප්පය
·         ගරාජයේ වාහනයක් හා පිටත වාහන 3ක් නතරකල හැක  
·         පිරිසිදු ඔප්පු

බැංකු රාජ් හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට,
රු. ලක්ෂ 155යි, (මිලියන 15.5 යි )මිළ ගණන් සාකච්චාකළ හැක! බ්‍රෝකර්වරු අනවශ්‍යයි
Ref. No 00905

0777631405
0717631405

No comments:

Post a Comment