Sunday, July 5, 2015

28p Normal House, Annex and Shop at Ja-Ela




28p Normal House, Annex and Shop at Ja-Ela

3 bed room house adjoining  shop with separate annex for sale at Ja- ella Thudella, Walking distance to Thudella town,   Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Thudella.

·         Walking distance to Thudella town & Colombo – Negombo main road.
·         Wide access road form Christopher Mawatha ( 20ft )
·          1500sqft normal house with 3 bedrooms, one bathroom, living room, dining room, kitchen
·         Adjoining to the house a small shop available
·         1000sqft separate annex with 3 bedrooms, one bathroom, and kitchen,                       
·          Electricity and well water available with perpetrate current line to the annex
·         Parking  space for three vehicles,
·         5ft boundary wall with gate
·         Absolutely Clear title (can obtain bank loans )
All these properties are selling at land value, good investment opportunity call us today
for Rs: 300000/- per perch only, for urgent sale

ජා-ඇලින් ඇනෙක්සියක්, ව්‍යාපාරික ස්ථානය සමග නිවසක්

පර්චස් 28ක සාමාන්‍ය නිවස, අනෙක්සිය හා ව්‍යාපාරික ස්ථානය ජා ඇල තුඩැල්ල , තුඩැල්ල නගරයට ඇවිදින දුරින්, බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ආසන්නයෙන්
·         කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට හා තුඩැල්ල නගරයට ඇවිදින දුරින්
·         අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය ( ක්‍රිස්ටෝපර් මාවතෙන්)
·         වර්ග අඩි 1500 සාමාන්‍ය නිවස, නින්දන කාමර 3යි නානකාමර 1යි මුල්තන්ගෙය කෑම කාමරය, විසිත්තකමරය, යාබදව වෙළඳසල
·         වර්ග අඩි 1000 වෙනමම ඇනෙක්සිය, නිදන කාමර 3යි නානකාමර 1යි, මුල්තන්ගෙය
·         ළිං ජලය, විදුළිය සහිතයි අනෙක්සිය සඳහා වෙනමම විදුලිය ඇත
·         වාහන 3ක් නතර කල හැක
·         ගේට්ටුව, අඩි 5  වට තාප්පය
·         බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
මෙම සියලුම දේපල ඉඩමේ වටිනාකමට ඉන්මනින් විකිනෙ
පර්චසය රු. 3,00,000/- ක් පමණි
අදම අමතන්න
Ref: 00904
0775267251



No comments:

Post a Comment