Tuesday, June 23, 2015

20p House with 3 Bedrooms at Piliyandala



20p House with 3 Bedrooms at Piliyandala


20 perch house facing Maharagama – Piliyandala min road for sale,  Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Piliyandala town,

·         40ft. facing to Maharagama – Piliyandala main road & walking distance to Vishvakala junction.
·         1.5km. to Piliyandala town
·         3000sqft house with 3 Bedrooms (including master bedroom 10 x 15 ft), 1 Bathroom (hot water available), kitchen & pantry, Dining room, Living room, open Veranda, & landscaped garden, (with civilian fans)
·         Cable TV, Telephone line & internet facilities available,
·         Busses available every 5 minutes to Colombo, Kandy, Maharagama & Piliyandala,
·         5ft Boundary wall with gate, cleat deed,
·         Electricity, pipe Borne Water Supply and Well water (1500L water tank)
·         Parking space for 3 vehicles
·         Good neighborhood
Residence or Commercial purposes, with all facilities for Rs: 170 lks (17 Million)
Price negotiate after inspection, No Brokers
Call Mr. Gunasekara

පිළියන්දලින් පර්චස් 20 කාමර 3ක් සහිත නිවස

පිළියන්දල - මරහගම ප්‍රධාන මාර්ගයට  මුහුණලා පර්චස් 20 නිවස. පිළියන්දල බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
·         පිළියන්දල - මහරගම මාර්ගයට මුහුණත අඩි 40යි, විශ්වකලා හන්දියට ඇවිදින දුරින්,
පිළියන්දල නගරයට කිමි. 1.5යි,
·         වර්ග අඩි 3000 සිවිලින් ෆන් සහිත නිවස, නිදන කාමර 3යි ( මාස්ටර් බෙඩ්රූම් ඇතුළුව ) , නාන කාමර  1යි ( උණු වතුර සහිති), පැන්ට්‍රිය හා මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, අලංකාර ලෙස සෑදු උද්‍යානය
·         කේබල් ට්වි, දුරකථන හා අන්තර්ජාල පහසුකම් සහිතයි 
·         කොළඹ, නුවර, මහරගම, පිළියන්දල බස් විනාඩි 5 න් 5 ට
·         නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි (ජලසුරකුම් ටැංකිය 1500L)
·         වාහන 3 නතරකල හැක, ගේට්ටුව සහිත අඩි 5  වට තාප්පය
·         වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
පදිංචියට හෝ වියාපාරයකට සුදුසුයි !
ලකෂ 170 යි ! මිලගණන් සාකච්චා කළ හැක ! බ්‍රෝකර්වරු අවශ්‍ය නැත
Ref 00901
0716349419
0779779666

No comments:

Post a Comment