22.5p House with 3 Bedrooms at Kurunegala
22.5 perch flat, square land with newly
built house for sale. 50m to Kirindigalla Rajamaha
Viharya & 12 minutes drive to Kurunegala town. 200m to main road, Calm & quite environment,
·
Walking distance to Mathale – Kurunagala Main road
& Kirindigalla & Udathammita primary schools.
·
5 minutes to Ibbagamuwa, Ridigama towns & Colombo
– Dambulla main road (Thalgoda Pitiya junction)
·
2km. to Gokaralla police & 3km. to polgolla hospital
·
1200 sqft. house with 3bed rooms, 1 bathroom, dining room,
living room, Open Varanda and Kitchen,
·
Beautiful front garden with many kinds of bud fruit trees,
·
Income from lush coconut trees (120coconuts form a crop)
·
Wide access road, parking
space for two vehicles
·
Boundary wall with fence.
·
Pipe bone water & electricity,
·
Clear deeds, can obtain bank loans.
For urgent sale Rs.38,00,000/- only, negotiable, Interested in
exchanging Nissa, Toyota car.
Call Mr. Samantha
කුරුණෑගලින් අගනා ඉඩමක් සමග නිවසක්
කුරුණෑගල - මාතලේ ප්‍රධාන මාර්ගට නුදුරුව නිසංසල පරිසරයක පර්චස් 22.5ක හතරැස්, තැනිතලා ඉඩම හා නව නිවස, කිරින්දිගල්ල
රජමහා විහාරයට මීටර 50යි. කුරුණෑගලට විනාඩි 12 ධාවන දුර,
·
මාතලේ - කුරුණෑගල මාර්ගයට
හා කිරින්දිගල්ල, උඩතම්මිට ප්‍රාතිමිකයන්ට
ඇවිදින දුරින්,
·
ඉබ්බාගමුව, රිදීගම
නගරයන්ට හා කොළඹ - දඹුල්ල මාර්ගයට (තලගොඩ පිටිය හන්දිය) විනාඩි 5 ධාවන දුර
·
ගොකරැල්ල පොලිසියට කිමි.
2 , පොල්ල්ගොල්ල රෝහලට කිමි3
·
නව නිවස වර්ග අඩි 1200යි නිදන කාමර 3යි, නානකාමර 1යි ,මුළුතැන්ගෙය, ඉස්තෝප්පුව, සාලය හා කෑම කාමරය.
·
ඉදිරිපස අලංකාර ගෙවත්ත
හා බඩ් වර්ගයේ පළතුරු ගස්
·
අදායම සහිත සාරවත්
පොල්ගස් (වරකට පොල් 120)
·
පුළුල් පිවිසුම් මාර්ගය,
වාහනයක් නතර කිරීමේ පහසුව.
·
දෙපස තාප්පය හා වැට
·
නළ ජලය හා විදුලිය
·
බැංකු ණය ලබාගත හැකි
පිරිසිදු ඔප්පු
ඉක්මනින් විකිනෙ රු ලක්ෂ 38 යි! මිලගණන් සාකච්චා කළහැක, නිසාන්, ටොයෝටා කාර් හුවමාරුවද සලකාබැලේ.
Ref. 00897
0772551830
No comments:
Post a Comment