House with 3 Bedrooms at Kahathuduwa
Architecture
designed 10p house at New Pragathi Mawatha (ප්‍රගති
මාවත අළුත් පාර),
Kahathuduwa. 300m away from Horana – Colombo main road, 1.5 km to Kahathuduwa
Highway Interexchange.
·
Walking
distance to Hidaramani Garment Factory Horana – Colombo main road.
·
8mi.
drive to Piliyandala, 10mi. to Horana & Homagama
·
2500sqft.
Fully tilled house with 3 bedrooms, 1 bathroom, living area, Dining area, kitchen, veranda & servant toilet.
·
Ceiling with ceiling fans
·
Electricity, telephone line and well water
with over Head Water Tank (1000L.)
·
Parking
space for 1 vehicle (car porch),
·
6ft.
boundary wall with gate.
·
Wide
entrance road with serene environment.
·
Absolutely
Clear title (can obtain bank loans, approved plan available)
·
Proximity
to banking hospitals & super markets.
කාමර 3ක නව නිවසක් කහතුඩුවෙන්
පර්චස් 10ක මනාව සැලසුම් කල වාස්තුවිද්‍යානුරුපිව සෑදු නිවසක් කහතුඩුව, නව
ප්‍රගති මාවතින්. හොරණ - කොළඹ මාර්ගයට මි. 300යි. කහතුඩුව අධිවේගී පිවිසුමට කිමි.
1.5යි .
·
Hidaramani කර්මාන්තශාලාවට හා හොරණ කොළඹ මාර්ගයට ඇවිදින දුරින්.
·
පිළියන්දලට වී. 8ක, හොරණට හා හෝමාගමට වී. 10ක ධාවන දුර.
·
වර්ග අඩි 2500 ක ටයිල් ඇතිරූ නිවස, නිදන කාමර 3යි, නාන කාමර 1යි, මුල්තන්ගෙය, කෑම කාමරය,
විසිත්තකාමරය, ඉස්තෝප්පුව, සේවක වැසිකිලිය.
·
සම්පුර්ණයෙන් සිවිලින් ගසා ඇත, සිවිලින් ෆෑන් සහිතයි
·
ළිං ජලය, විදුළිය හා දුරකථන
රැහැන් සහිතයි, සුරැකුම් ජල ටැංකිය (1000L)
·
Car porch හි වාහනයක් නතර කල හැක
·
ගේට්ටුව සහිත අඩි 6 වට තාප්පය, සාමකාමී වැදගත් පරිසරය.
·
පුළුල් පිවිසූම් මාර්ග ,පිරිසිදු ඔප්පු
·
බැංකු, රෝහල් හා සුපිරි
වෙළදසැල් පහසුකම් සහිතව
නිවස රු. ලක්ෂ 48යි, මිළ ගණන් සාකච්චාකළ හැක !
Ref:00894
Call Mrs. Jayasinghe
0772912068
No comments:
Post a Comment