11.9p House at Kalagedihena, Nittambuwa
2 bed rooms House with 11.9p land
for Sale in residential area at Kalagedihena Nittambuwa, 150m to Kandy –
Colombo main road,
·
1000sqft.
Under construction house with 2 Bedrooms ,1 common bathroom, 1 outside toilet,
living area, Dining room, kitchen and verandah,
(approved plan for two storied house)
·
5mi.
drive to Nittambuwa Town,
·
Walking
distance to Kalagedihena Ashoka Primary School,
·
Electricity, Pipe Borne
Water Supply With over Head Water Tank, Telephone line at the boundry,
·
Parking
space for 2 vehicles,
(1in the garage and 1 outside)
·
20ft
excess road from Mangalathiriya rd,
·
Good
neighborhood
·
Clear
deed (bank loan facilities )
Proximity to international &
national schools, super markets, hospitals &other contemporary facilities
in Nittambuwa,
This house for sale at Rs: 38
lks (3.8Million) negotiable
පර්චස් 11.9ක නිසවක්
නිට්ටඹුවෙන්
නිට්ටඹුව, කලගෙඩිහෙනින් නිදනකාමර 2ක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවස( අනුමත
ප්ලෑන්), කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මී. 150යි.
·
වර්ග අඩි 1000ක නිවස නිදන කාමර 2යි, නාන කාමර 1 යි, පිටත වැසිකිලි 1යි, විසිත්ත කාමරය, කෑම
කාමරය, මුල්තැන්ගේය, ඉස්තෝප්පුව
,
·
නිට්ටඹුව නගරයට වී. 5හෙ ධාවන දුර,
·
කලගෙඩිහේන අශෝක ප්‍රාථමික පාසලට ඇවිදින දුරින්
·
නල ජලය, විදුළිය, ජල සුරැකුම් ටැංකිය ( දුරකථන මායිමේ)
·
වාහන 2 ක් නතර කල හැක (ගරාජයේ 1යි පිටත1යි)
·
අඩි 20 පුළුල් පිවිසූම් මාර්ගය
·
වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු (බැංකු ණය ලබාගත හැක )
බැංකු ,රාජ්ය හා පුද්ගලික පාසල් , සුපිරි
වෙළදසැල් ,රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරුව පදිංචියට
ඉතා සුදුසුයි !
ලකෂ 38 යි ! මිලගණන් සාකච්චා කළ හැක !
Ref 00882
Call Mrs. Nadeeka
0715231844
0412273163
No comments:
Post a Comment