Tuesday, July 7, 2015

9 Perch Land with House at Kelaniya




9 Perch Land with House at Kelaniya


9 perch normal house with 3 bedrooms at Kelaniya, Peliyagoda for sale, walking distance to Peliyagoda & Colombo – Kandy main road. 

·         10 meters to Colombo – Kandy main road, 250m. to Peliyagoda town & 4km. to Colombo.
·         5mi. drive to Kelaniya Station, 10mi to Hemas pvt. Hosptle & 15mi. to OKI international school.  
·         1200sqft. partly tiled house with 3bed rooms, 1 bathroom, dining room, living room, kitchen & open veranda. (caviling fans available)
·         Pipe Borne Water Supply , Electricity & Telephones Available
·         5ft. boundary wall with Gate.
·         Parking space for 4 vehicles (1 in the garage & 3 outside)
·         Clear deeds  (can obtain bank loans)
Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Peliyagoda town, Ideal for residential or business purposes.
Rs. 155lks (15.5 million) only, negotiable, No Brokers
Call Mr. Athula

පර්චස් 9ක සාමාන්‍ය නිවසක් කැළණියෙන්

නිදන කාමර 3ක් සහිත සාමාන්‍ය නිවසක් කැලණිය, පෑලියගොඩින්, පෑලියගොඩ නගරයට හා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරින්,


·         කොළඹ - නුවර පාරට මීටර 10යි, පෑලියගොඩ නගරයට මි. 250යි, කොළඹට කිමි. 4යි.
·         කැලණිය දුම්රිය ස්ථානයට වී.5ක, හේමාස් පුද්ගලික රෝහලට වී. 10ක හා OKI ජාත්‍යන්තර පාසලට වී. 15 ක ධාවන දුර.
·         වර්ග අඩි 1200 ක කොටසක් ටයිල් ඇල්ලු නිවස, නිදනකාමර 3යි ,නානකාමරය ,කෑම කාමරය විසිත්තකමරය, මුල්තන්ගෙය, ඉස්තෝප්පුව (සිවිලින් ෆෑන් සහිතයි)
·         නල ජලය, විදුලිය, දුරකථන රැහැන් සහිතයි
·         ගේට්ටුව සහිත අඩි 5 තාප්පය
·         ගරාජයේ වාහනයක් හා පිටත වාහන 3ක් නතරකල හැක  
·         පිරිසිදු ඔප්පු

බැංකු රාජ් හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට,
රු. ලක්ෂ 155යි, (මිලියන 15.5 යි )මිළ ගණන් සාකච්චාකළ හැක! බ්‍රෝකර්වරු අනවශ්‍යයි
Ref. No 00905

0777631405
0717631405

Sunday, July 5, 2015

28p Normal House, Annex and Shop at Ja-Ela




28p Normal House, Annex and Shop at Ja-Ela

3 bed room house adjoining  shop with separate annex for sale at Ja- ella Thudella, Walking distance to Thudella town,   Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Thudella.

·         Walking distance to Thudella town & Colombo – Negombo main road.
·         Wide access road form Christopher Mawatha ( 20ft )
·          1500sqft normal house with 3 bedrooms, one bathroom, living room, dining room, kitchen
·         Adjoining to the house a small shop available
·         1000sqft separate annex with 3 bedrooms, one bathroom, and kitchen,                       
·          Electricity and well water available with perpetrate current line to the annex
·         Parking  space for three vehicles,
·         5ft boundary wall with gate
·         Absolutely Clear title (can obtain bank loans )
All these properties are selling at land value, good investment opportunity call us today
for Rs: 300000/- per perch only, for urgent sale

ජා-ඇලින් ඇනෙක්සියක්, ව්‍යාපාරික ස්ථානය සමග නිවසක්

පර්චස් 28ක සාමාන්‍ය නිවස, අනෙක්සිය හා ව්‍යාපාරික ස්ථානය ජා ඇල තුඩැල්ල , තුඩැල්ල නගරයට ඇවිදින දුරින්, බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ආසන්නයෙන්
·         කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට හා තුඩැල්ල නගරයට ඇවිදින දුරින්
·         අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය ( ක්‍රිස්ටෝපර් මාවතෙන්)
·         වර්ග අඩි 1500 සාමාන්‍ය නිවස, නින්දන කාමර 3යි නානකාමර 1යි මුල්තන්ගෙය කෑම කාමරය, විසිත්තකමරය, යාබදව වෙළඳසල
·         වර්ග අඩි 1000 වෙනමම ඇනෙක්සිය, නිදන කාමර 3යි නානකාමර 1යි, මුල්තන්ගෙය
·         ළිං ජලය, විදුළිය සහිතයි අනෙක්සිය සඳහා වෙනමම විදුලිය ඇත
·         වාහන 3ක් නතර කල හැක
·         ගේට්ටුව, අඩි 5  වට තාප්පය
·         බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
මෙම සියලුම දේපල ඉඩමේ වටිනාකමට ඉන්මනින් විකිනෙ
පර්චසය රු. 3,00,000/- ක් පමණි
අදම අමතන්න
Ref: 00904
0775267251



Saturday, June 27, 2015

Two Storied Modern House at Kaduwela




Two Storied Modern House at Kaduwela


10 perch newly built two storied house for sale at Kaduwela. Walking distance to low level road & proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Valivita & Kaduwela.
·         700m to low level road, 2 mi.drive to Valivita & 5mi. to Kaduwela.
·          Closer to SLIT, supermarkets & other essential shops
·         1km to Neville Fernando Teaching Hospital & Highway interexchange
·         2600sqft House (fully tilled ground flow) with 4 bedrooms (2 in each flow), 2 bathrooms (1 in each flow), servant toilet, kitchen & pantry, dining room, living room, 2 balconies, 1 open veranda & indoor waterfall with a pond.
·         Gate with boundary wall 6ft.
·         Electricity, well water with over head water tank (telecom line at the boundary)
·         Parking space for 2 vehicle (1 in garage & 1 outside), landscaped garden
·         20ft wide excess road
·         Good neighborhood, playground facilities available
·         Clear deed (can obtain bank loans)
Two storied house with all facilities Rs: 70 lks (7Million) negotiable
Going for an urgent sale, no brokers.
Call Mr. Sampath

කඩුවලින් නවීන දෙමහල් නිවසක්


ලෝලෙවල්  මාර්ගයට අවිදිනදුරින් පර්චස් 10ක  නවීන දෙමහල් නිවසක්. බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
·         ලෝලෙවල් මාර්ගයට මීටර 700යි,  වැලිවිට හන්දියට හා කඩුවෙලට විනාඩි  2 හා 5 හේ ධාවන දුර.
·         SLIT කැම්පස්, සුපිරි වෙළඳසැල් හා අනෙකුත් පහසුකම් ආසන්නව
·         නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හා කඩුවෙල අධිවේගී පිවිසුමට කිමි 1යි,.
·         වර්ග අඩි 2600ක නිවස , නිදන කාමර 4යි, නාන කාමර  2යි, පැන්ට්‍රිය සහ මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, සඳළුතල 2යි, ඉස්තෝප්පුව හා ඇතුලත දිය ඇල්ලක් හා පොකුණක් සහිතයි.
·         අඩි 20 පුළුල් පිවිසූම් මාර්ගය
·         අලංකාර ගෙවත්ත,ගරජය්යේ වාහනයක් නතර කල හැක පිටත 1යි,
·         ගේට්ටුව සහිත අඩි 6  වට තාප්පය
·         වැදගත් සාමකාමී පරිසරය ,ක්‍රීඩා පිටිය භාවිතාකල හැක, පිරිසිදු ඔප්පු
ලකෂ 70 යි ! මිලගණන් සාකච්ඡාකළ හැක ! ඉක්මණින් විකිණේ !
බ්‍රෝකර්වරු අනවශ්‍යයි .
Ref 0902

0772400772